අරුන්දිකගේ කුලප්පුව හෙලා දකිමින් ජවිපෙන් නිවේදනයක්

පුත්තලම දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක අරුන්දික ප්‍රනාන්දුගේ සෘජු මෙහෙයවීම මත ක්‍රියාත්මක මැර කණ්ඩායමක් විසින් ජනාතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට පසුගිය 13වනදා රාත්‍රියේ දී සිදු කළ පහර දීම හෙලාදකිමින් ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් බලමණ්ඩලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පී.අයි. විජේදාස මහතා මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්