අරගල භූමිය මානව හිමිකම් කොමිසමේ නිරන්තර නිරීක්ෂණයට

අරගල භූමිය මානව හිමිකම් කොමිසමේ නිරන්තර නිරීක්ෂණයට

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇතැයි එම කොමිසම පවසයි.

එහි කටයුතු සාමකාමී ලෙස පැවැත්වෙන්නේද උද්ඝෝෂණයට බාහිරින් යම් යම් බලපෑම් එල්ල වන්නේ යන කාරණා සම්බන්ධයෙන් නිරන්තරව නිරීක්ෂණය කිරිම සඳහා එම කණ්ඩායම යොදවා ඇතැයිද එම කොමිසම සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්