“අයිතීන් උදෙසා කාන්තාවෝ” ගම්පහදී හඬ අවධිකරයි

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් රටපුරා පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පසුගිය 16 වන දා ගම්පහ ප්‍රාදේශීය සභා ශාලාවේදී පවත්වා තිබේ.

“අභියෝග හමුවේ ස්ත්‍රී බලය” යනුවෙන් නම් කර තිබූ එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය මානව හිමිකම් පිළිබඳ විද්වත් සන්සදයේ ප්‍රධාන ලේකම්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය අනුර කරුණාතිලක මහතා විසින් පවත්වනු ලබා ඇත.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්