අයවැයෙන් යෝජිත 2500 එකතු නොකිරීමට එරෙහිව

2016 අයවැය යෝජනාවට අනුව රජයේ සේවකයින් සඳහා ලබා දෙන දීමනාවෙන් රුපියල් 2,500ක මුදලක්  මුලික වැටුපට එකතු කළද එය දිවිනැගුම සේවකයින් වෙත එකතු නොකිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බව සඳහන් කරමින් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ අත්සනින් විශය භාර අමාත්‍යවරයා වන සමාජ සවිබලගැන්වීම සහ සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අමතමින් එම අසාධාරණය පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියේ පිටපත් මෙසේ මාධ්‍ය වෙත නිකුත්කර ඇති තර එම නිවේදනය පහත පරිදි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්