අපොස සා.පෙළ ප්‍රතිඵල පිටවෙයි

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (29) රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk වෙබ් අඩවියට ඇතුළු වීමෙන් ප්‍රතිඵල බලා ගැනීමට හැකියාව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්