පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යන බව රාජ්ය ඇමති ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ පැවත් මාධ්ය හමුවක් අමතමින් සඳහන් කරයි.
ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බවද ඔහු පවසයි.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable