අනුරගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි කිහිපයකට කල් තබයි

ඇමති ධුර වැඩිකිරීම සඳහා අග්‍රාමාත්‍ය වරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කතානායක තුමාගේ අවසරය පරිදි විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) වගත්තිය අනුව ජාතික ආණ්ඩුවක් යන්න පිළිබඳව දී තිබෙන අර්ථන නිරූපනය පැහැදිලිකරමින් මෙම ව්‍යවස්තාව උල්ලංගනය කර කටයුතු කිරීමට දිය නොහැකි බව දැඩිව අවධාරණය කිරීම නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් කාරී තත්වයක් ඇති වී විනාඩි 10කට කල් තබනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්