අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබේ.
කෙසේ නමුත් අන්තර් විශ්වවිදයාල ශිෂ්ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්ය සංගම් මේ වනවිට විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු පෙදෙසට ගමන් කරමින් සිති.
ඔවුන් පළමුව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම වෙත ගමන් කිරීමට නියමිතව සිටි නමුත් පසුව පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීම ඇරඹිණි.















