අධිකරණ සේවා කොමිසමට සිදුකරන තර්ජනවලට එරෙහිව නීතිඥයෝ විරෝධතාවක

අධිකරණ සේවා කොමිසමට සිදුකෙරෙන තර්ජනවලට විරෝධය පළකරමින් ඊයේ (28) දිනයේදී නීතිඥවරු පිරිසක් විරෝධතාවක නිරතවිය.

එම විරෝධතාව ඊයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවති බවද සඳහන් වේ.

නීතියේ ආධිපත්‍ය නොමැතිව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක නොවන බවත් මේ හේතුවෙන් රට තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති විය හැකි බවත් විරෝධතාවට සහභාගී වී සිටි නීතීඥවරුන් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්