අධිකරණ කටයුතු නවතී – දිවයින පුරා නීතීඥ උද්ඝෝෂණ

(ඡායාරූප සංස්කරණය) අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව ගෙන ආ දෝෂාභියෝගයට එරෙහිව අද (12) පෙරවරු කාලයේ නියමිත පරිදි අධිකරණ ඉදිරිපිටදී නීතීඥවරු උද්ඝෝෂණ පවත්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර ආදී ප්‍රදේශවල සෙසු උසාවි කටයුතු කිසිවක් සිදුවී නොමැත.

ඇතැම් ස්ථානවල උද්ඝෝෂණවලට අමතරව පෙළපාලි, පත්‍රිකා බෙදීම් ආදිය සිදු කර ඇති අතර ඇතැම් අධිකරණවල සියලු නඩු ලබන 19 දින දක්වා කල්තබා ඇති බවද වාර්තා වේ.


ආශ්‍රිත පුවත්

 

අධිකරණ කටයුතු නවතී

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්