පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් යළිත් පළාත් අතර අවසර ලබා දී තිබූ අත්යාවශ සේවා පොදු මගී ප්රවාහනය අත්හිටුවීමට ප්රවාහන අමාත්යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව පිට පළාත්වලින් පැමිණි බස් රථවලට සහ දුම්රියවලට යළිත් හෙට දිනයේ සිට පළාත් අතර ධාවනය නතර කිරීමට නියෝග කර ඇත.










