තවලම ජෙස්මින්වැලි වත්ත ප්රදේශයේදි පාළු නිවසක් තුළදි සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් අද (04) හමුවී තිබේ.
ප්රදේශවාසින්ගෙන් ලද තොරතුරකට එම සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිසුවා 14 හැවිරිදි වියේ පසුවන බවත් සිසුවාගේ සිරුර නිවසෙහි එල්ලෙමින් තිබියදි සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.










