තැපැල් ඡන්දයට දින නියම කරයි

තැපැල් ඡන්දයට දින නියම කරයි

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දින තුනෙහි පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි..

එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට 28 සහ 29 යන දිනයන් වෙන් කර ඇතියි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කරයි..

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්