ගල් ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

තම නිවස තුළ නිදාගෙන සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් තරුණයෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ මීරිගම, ලොකුවාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවත් ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්