මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් 06කු පලාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
සොරකම්, මත්කුඩු සහ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් මොවුන් සිර දඬුවම් ලබා තිබූ බවද එම දඬුවම් ලබන පෙබරවාරි මස අවසන් වීමට නියමිතව තිබූ බවද වැඩිදුරටත් සඳහන් වේ.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable