බලාසිටියදී රුපියල කඩා වැටෙයි

මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් පහත වැටී ඇත.

මහ බැංකු වාර්තා අනුන මේ වනවිට ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 150.54ක් දක්වා ඉහළ ගොස් බේ.

එහි ගැනුම්මිල රුපියල් 146.52ක් වී ඇත. 

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වනවිට මෙම අගය රුපියල් 150 ඉක්මවා යනු අතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ මතව වී තිබූ අතර ඔවුන්ගේ එම උපකල්පනය මේ වනවිටත් සත්‍ය වී ඇති බැවින් ඔවුන් පවසන්නේ රටේ ආර්ථිකය ඉතාමත් දරුණු අර්බුදයකට ඇද වැටෙනු ඇති බව ය.

ආශ්‍රිත පුවත්

 

රුපියල තවදුරටත් මස්ත බාල්දු වේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්