විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (03) පස්වරු 3.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්