ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින නියමවෙයි

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින නියමවෙයි

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජුලි 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්